ගෑස් නල පද්ධතියක් පුපුරා යයි - පුද්ගලයෙක් මියගොස් 12කට අධික පිරිසක් තුවාල ලබයි.

By krishani Jul 21, 2023 11:38 PM GMT
Report

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයේ මාර්ගයක භූගත ගෑස් නල පද්ධතියක් පුපුරා ගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම අනතුරින් එක් පුද්ගලයෙක් මිය ගොස් තවත් 12 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ සිදු වූ පිපිරීමෙන් එම මාර්ගය ද දැඩි ලෙස විනාශයට පත් වී ඇති බවයි.