පුත්තලමේ රක්ෂිතයක් ගිනි ගනියි

Report

පුත්තලම අට්ටවිල්ලව රක්ෂීතයෙ ඇතිවු හදිසි භුමියක් ගිනිනකින් අක්කර 100 කට වැඩි සම්පුර්ණයෙන් ගිනි ගෙන විනාශ වු බව පුත්තලම ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂ වින්ඩ් කමාර්ඩ නිශාන්ත බංඩාර මහතා පැවසිය.

ආයෙත් උතුර කලබලයි 18 හර්තාලයක් දෙයියනේ මොකක්ද මේ වෙන්නේ?

ආයෙත් උතුර කලබලයි 18 හර්තාලයක් දෙයියනේ මොකක්ද මේ වෙන්නේ?

මෙම ගින්න මදුරගම ගම්මානය දෙසින් ගිනි ගැනිම සිදුව ඇති බවත් ඒ සමගම ගින්න රක්ෂීතය පුරා පැතිරිමත් සමග එය නිවා දැමිමට එක්වු පුත්තලම තම්බපන්නී නාවික හමුදා කදවුරේ නිළධාරීන්ට හා පුත්තලම නගර සභා ගිනි නිවිමේ ඒකකයෙ පිරිසට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු විය.

මට අටලෝ දහම හොදට පුරුදුයි - නව පොලිස්පති වැඩ භාර ගනී

මට අටලෝ දහම හොදට පුරුදුයි - නව පොලිස්පති වැඩ භාර ගනී

ගින්න පැතිරීමත් සමග අවට ගම්මාන ආසන්නයෙ තිබු තබ්බපන්නී නාවික හමුදා කදවුර ඇතුළු ස්ථාන ආරක්ෂා කර ගැනිමට මහත් වෙහෙසක් ගැනිමට නාවිකයන්ට හා නගර සභා ගිනි නිවිමේ ඒකකය දැඩි වෙහෙසක් ගත්තේය.