නෙළුම් පොකුණ අසල ගින්නක්
Colombo
Fire
Sinhala news
By Mithu
කොළඹ නෙළුම් පොකුණ වටරවුම ආසන්නයේ දී යතුරුපැදියක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබේ.
ගින්නෙන් යතුරුපැදිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය මගින් ගින්න මැඩ පවත්වා ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.