ඇල්ලේ ගින්නක් මෙන්න විස්තරේ

By Mithu Jul 12, 2025 01:56 PM GMT
Report

ඇල්ල කන්ද කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැලෑව ආශ්‍රිතව හටගත් ගින්නක් නිසා නිවාඩු නිකේතනයකට අලාභ හානි සිදුවී තිබේ. පවතින වියලි කාලගුණික තත්ත්වය සහ සුළඟේ වේගය වැඩිවීම මත මෙය සිදුවී ඇති බව සඳහන්.

පැය 24ක් රැඳී සිටින්න - කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

පැය 24ක් රැඳී සිටින්න - කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට මෙම සිදුවීමෙන් ජීවිත හානි කිසිවක් සිදුවී නැත.බණ්ඩාරවෙල ගිනි නිවීමේ ඒකකය පොලිසිය වන රක්ෂණ නිලධාරීහු ගෙන්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබේ. මේ වන විට දිය තලාවේ යුද හමුදා බට පිරිසක්ද මේ වන විට මෙම ස්ථානයට කැඳවා තිබේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා