මෙරට රෝහලක හදිසි ගින්නක්..ඖෂධ ගබඩාව පුරා ගින්න පැතිර යයි(PHOTOS).

Trincomalee Sri Lanka Hospitals in Sri Lanka Fire Accident
By Aruna Oct 01, 2023 03:41 AM GMT
Aruna

Aruna

Report

ත්‍රිකුණාමලය, තඹලගමුව රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක් හට ගෙන තිබෙන බවට වාර්තා පලවනවා.

පොලිසිය සඳහන් කළේ, මේ වනවිට ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ දෙකක් යොදවා ඇති අතර ඖෂධ ගබඩාව පුරා ගින්න තවදුරටත් පැතිරෙමින් පවතින බවයි.

කෙසේවෙතත් මෙම ගින්නට හේතුව කුමක් නිසාද යන්න තවමත් අනාවරණය කරගෙන නොමැති බවයි පැවසෙන්නේ.

මංගල උත්සවයක විශාල ගින්නකින් මනාල යුවල ඇතුලු 100ක් මියයයි..150ක් තුවාල ලබයි.(PHOTOS)

මංගල උත්සවයක විශාල ගින්නකින් මනාල යුවල ඇතුලු 100ක් මියයයි..150ක් තුවාල ලබයි.(PHOTOS)


GalleryGalleryGalleryGalleryGallery
ReeCha