කසල ගොඩකට ගිනි තියන්න ගිහින් පිපිරිමක් - පොලිස් විමර්ශනවල දී හෙළි වූ දේ.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Fire
By krishani Jul 26, 2023 05:25 PM GMT
krishani

krishani

Report

මුලතිව් කුමලමුනේ ප්‍රදේශයේ දී කසල ගොඩකට ගොවියෙකු විසින් කළ ගිනි තැබීමකින් පිපිරිමක් සිදු වී තිබෙනවා.

එහිදී තුවාල ලැබු ඔහු මුලතිව් මාන්චෝල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 68 හැවිරිදි පුද්ගලයෙක් ය.

යුද සමයේ අතහැර දමා ගොස් ඇතැයි යම් පුපුරන ද්‍රව්‍යයක් ගිනි ගොඩට හසු වී මෙම පිපිරීම සිදු වී ඇති බව මුලතිවු පොලිසිය කළ විමර්ශන වල දී හෙළි වී තිබෙන්නේ.

ReeCha