වෙනස්ම මරණයක්....මරලද සැකයි

Sri Lanka Police Google Sri Lanka Police Investigation Latest Headlines Sinhala news
By Akash Apr 18, 2025 04:00 AM GMT
Akash

Akash

Report

2025.04.17 වන දින රාත්‍රී කාලයේ ආණමඩුව පොලිස් වසමේ කොට්ටුකච්චිය ප්‍රදේශයේ පුද්ගලයෙකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී රිය අනතුරකට ලක්ව ආණමඩුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.

ජේසුස් වහන්සේ කුරුසය මත දිවි පිදූ මහා සිකුරාදා දිනය අදයි

ජේසුස් වහන්සේ කුරුසය මත දිවි පිදූ මහා සිකුරාදා දිනය අදයි

2025.04.15 වන දින ප්‍රදේශයේ වෙළඳසැලක් අසලදී මරණකරුට එම ප්‍රදේශයේම පුද්ගලයින් දෙදෙනෙකු විසින් පහරදීමක් සිදු කර ඇති බැවින් මෙම මරණය සැක සහිතබවටත් ආණමඩුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මරණකරු වයස අවුරුදු 25 ක් වූ කොට්ටුකච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය ආණමඩුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

තත්පරයකට දස දෙනකුට දළදා වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව

තත්පරයකට දස දෙනකුට දළදා වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව

මෙය රිය අනතුරකින් සිදු වූ මරණය ද නැතහොත් මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.

ReeCha