සුරාසැල් වැසීමට තීරණයක් - සම්පූර්ණ විස්තරය මෙන්න.
Badulla
Nuwara Eliya
Sri Lanka
By krishani
හෙට (12) නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල සුරාසැල් වසා තැබෙයි.
ඒ බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද්කුමාර් සඳහන් කළේ ය.
දීපවාලි උත්සවය හේතුවෙන් නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල සුරාසැල් වසා දමන ලෙස තමන් සුරාබදු දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.
කෙසේ වෙතත්, ඒ අනුව එම දිස්ත්‍රික්ක දෙකෙහිම සුරාසැල් වසා දැමීමට දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා දී තිබෙනවා.
