සීදුවෙන් පුද්ගල මළ සිරුරක් හමු වෙයි.

Police spokesman Missing Persons Sri Lanka Death
By Hashini Sep 26, 2023 06:37 AM GMT
Hashini

Hashini

Report

සීදූව අම්බලම්මුල්ල ප්‍රදේශයේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මියගොස් ඇත්තේ 62 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

මියගොස් ඇති පුද්ගලයා හඟුරන්කෙත ප්‍රදේශයේ සිට පැමිණ ඇත්තේ රැකියාවක් සොයා මීට දින කිහිපයකට පෙරය.

සීදූව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

ReeCha