අලුත් මල්වතු පාලම යට නාදුනන මළසිරුරක් ..
By Piyumika
අනුරාධපුර මල්වතු ඔයේ අලුත් පාලම අසල තිබූ නාදුනනා අයෙකුගේ සිරුරක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය අද (03) පරීක්ෂණ ආරම්භ කර තිබේ .
මෙම සිරුර සිංහ කනුව අසලින් දිවෙන අලුත් මල්වතු පාලම යට තිබී හමුවී ඇති අතර මියගිය අය මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි සදහන් වනුයේ .

මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙකුගේ මුදල් කොල්ල කෑ හයක් අත්අඩංගුවට ..පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනකුත් ඒ අතර..
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එමි.ජයවීරගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ ආරම්භ කර ඇත.