ශ‍්‍රී ලංකාව ගැන ප්‍රබල රටකින් භයානක නිවේදනයක්..එම නිවේදනය මෙන්න..

By Sewvandhi Sep 08, 2021 09:58 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාවේ ඇතුළු රටවල් කිහිපයක සංචාරය නොකරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සිය පුරවැසියන්ට අනතුරු අඟවා ඇති බව රොයටර් වාර්තා කරයි.

එරට විසින් ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේ හතරවන ඉතා ඉහල අවදානමක් සහිත රටක් ලෙසයි. ඒ අනුව එම ගමනාන්ත වෙත ගමන් කිරීමෙන් වළකින්නැයි ඇමරිකානුවන්ගෙන් එරට රජය ඉල්ලා සිටියි.

අදාළ වාර්තාව පහතින්

-------------------------------------------------------------------------

කොවිඩ් අතර තුර මෙරටින් තවත් භයානක තත්වයක් - සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery