නගරයකට ඇදිරිනීතිය පනවයි.

By Mithu Jun 11, 2025 04:14 PM GMT
Report

සංක්‍රමණික විරෝධතා හේතුවෙන් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි.

මෙලෙස විරෝධතා පැවැත්වෙන්නේ 05 වැනි දිනටයි ආගමන සහ රේගු ආයතනය සිදු කරන ලද වැටලීම්වලට එරෙහිව මෙම විරෝධතා ඇරඹුණා ලොස් ඇන්ජලීස් නගරාධිපති පවසන්නේ ඇඳිරි නීතිය දින කිහිපයක් පවතිනු ඇති බවය.

තව තවත් රන් මිල පහතට..නව මිල මෙන්න

තව තවත් රන් මිල පහතට..නව මිල මෙන්න

විරෝධතා පාලනය කිරීම සඳහා තවත් ආරක්ෂක භටයින් සහ මැරීන් භටයින් දෙගුණයක් ජනපති ඩොනල්ඩ් පවසනවා යොදවන බව මේ වනවිට විරෝධතා පාලනය සඳහා ලොස් ඇන්ජලීස් නගරයට යොදවා ඇති මැරීන් භටයින් ගණන 700ක් විරෝධතාකරුවන් 373 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!