බදු අය කරන ක්‍රමයේ වෙනසක්..ඇමතිගෙන් දැනුම්දීමක්..

Ranjith Siyambalapitiya Sri Lanka Government Of Sri Lanka Income Tax Department
By Aruna May 21, 2023 02:02 AM GMT
Aruna

Aruna

Report

බදු අය කිරීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීම පිළිබඳව රජයේ අවධානය යොමව තිබෙනවා.

ඒ අනුව, මීට අදාළ වාර්තාවක් මේ වනවිට සකස්කරමින් පවතින බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ.

බදු අය කිරීමේ ක්‍රමවේදවල පවතින අඩුපාඩු හේතුවෙන් රජය එම පියවර ගෙන තිබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එම අදහස් පළකළා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now