මල්ගම්මනෙන් හමු වූ ඇස් අදහා ගත නොහැකි දේ..(PHOTO)

Advanced Agri Farmers Mission Sri Lanka
By Piyumika Jun 18, 2024 04:05 AM GMT
Piyumika

Piyumika

Report

පිළිමතලාව මල්ගම්මන ප්‍රදේශයෙන් කිලෝග්‍රෑම් 44ක් බර මඤ්ඤොක්කා අලයක් හමු වුණා පුවතක් වාර්තා වේ  .

අවුරුදු 63ක් වූ විශ්‍රාමික සුබසිරි විජේසුන්දරගේ නිවසින් මෙම මඤ්ඤොක්කා අලය හමුව තිබේ .

විවාහ වෙන්න සහකරු සොයා ගත්තේ පත්තරේ දැන්වීමෙන්ද එහෙනම් පරිස්සමින්..

විවාහ වෙන්න සහකරු සොයා ගත්තේ පත්තරේ දැන්වීමෙන්ද එහෙනම් පරිස්සමින්..

ඔහු පුරුද්දක් වශයෙන් එදිනෙදා ජීවිතයට ගෙවතු වගාවන් සිදු කරමින් සිටින අතර එම වගාවන් ඔවුන්ගේ අවශ්‍යතාවන් සදහා පරිභෝජනයට ගෙන ඉතිරිය අලෙවි කර ආර්ථිකමය වාසි ලබා ගනු ලබයි.

මොහු විසින් ඔහුගේ ගෙවත්තෙ කිරිකවඩි නම් මඤ්ඤොක්කා ප්‍රභේදයේ රිකිල්ලක් අවුරුද්දකට පමණ පෙර සිටුවන ලද අතර එම ශාකය විශාල ලෙස වැඩුනු නිසා එම මඤ්ඤොක්කා ගස ඊයේ දින ගැලවීමට පටන් ගෙන ඇත.

අවශ්‍යතාවයක් සඳහා පන්සලට වැඩම කල බාලවයස්කාර හිමි නමට එම පන්සලේ චීවරධාරියෙකු කල දේ..

අවශ්‍යතාවයක් සඳහා පන්සලට වැඩම කල බාලවයස්කාර හිමි නමට එම පන්සලේ චීවරධාරියෙකු කල දේ..

එහිදී ඔහු විමතියට පත් කරමින් විශාල මඤ්ඤොක්කා අලය හමුව ඇති අතර මෙය කිරා බැලීමෙන් පසු කිලෝ 44ක් තිබූ බවයි ඔහු සඳහන් කර සිටියේ.

මල්ගම්මනෙන් හමු වූ ඇස් අදහා ගත නොහැකි දේ..(PHOTO) | A Cassava Tuber Weighing 44 Kg Has Been Found

මල්ගම්මනෙන් හමු වූ ඇස් අදහා ගත නොහැකි දේ..(PHOTO) | A Cassava Tuber Weighing 44 Kg Has Been Found

මල්ගම්මනෙන් හමු වූ ඇස් අදහා ගත නොහැකි දේ..(PHOTO) | A Cassava Tuber Weighing 44 Kg Has Been Found