කැලණි ගඟේ සැඩ පහරට හසු වී විනෝදවී සිටි දරුවන් පිරිසක් ගසගෙන යයි - එක් දරුවෙක් අතුරුදහන් (VIDEO)

Sri Lanka Accident
By Sithumi Sep 09, 2022 02:43 PM GMT
Sithumi

Sithumi

Report

අද (09) දහවල් කැලණි ගඟේ දියනෑමට ගිය දරුවන් 10 දෙනෙකු අතරින් 4 දෙනෙකු සැඩපහරට හසුවී ගසාගෙන ගොස් තිබේ. පසුව ප්‍රදේශවාසීන් එක්වී ඉන් තිදෙනෙකුගේ දිවි බේරාගැනීමට සමත්වී ඇත. එ

ක් දරුවෙකු අතුරුදන්වී ඇති අතර ඔහු සොයා මේ වනවිටත් සෝදිසිකිරීම් ක්‍රියාත්මකය. කැලණි ගඟේ පෑලියගොඩ මාරගහ නාන තොටුපොළ අසලදී මෙම අනතුර සිදුවී තිබෙන අතර ප්‍රදේශවාසීන් පවසන්නේ එම ස්ථානයේ දියේ ගිලීම් රැසක්ම සිදුවී ඇති බවය.

 (වීඩියෝ අයිතිය - අද දෙරණ)


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW


ReeCha