පලස්තීනයට බෝම්බ ප්‍රහාරයක්.
Israel
Palestine
World
Israel-Hamas War
By Hashini
ගතවූ දින කිහිපයේ ඊශ්‍රායලය පලස්තීනය වෙත බෝම්බ 6,000ක් එල්ල කර තිබෙනවා.
ගාසා බලධාරීන් පවසන්නේ මෙම ප්‍රහාරයෙන් ළමුන් 447ක් මිය ගොස් ඇති අතර, කාන්තාවන් 248ක්ද සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 10 දෙනෙකු සිටින බවයි.
ගාසා තිරයේ මිලියන 2.3 ජනතාවක් වාසය කරනවා.
නොනවතින බෝම්බ ප්‍රහාරයෙන් 338,00කට නිවෙස් අහිමි වී තිබෙනවා.
පලස්තීන ජනගහනයෙන් පහෙන් එකක් පමණ බෝම්බ ප්‍රහාර හේතුවෙන් අවතැන් වී සිටින බවයි වාර්තා වන්නේ.
