ඉංජිනේරුවන්ගේ රථ පෙළක් ඉලක්ක කර විශාල පිපිරීමක් ..(VIDEO/PHOTOS)
Pakistan
China
Death
World
By Piyumika
6 months ago

Piyumika
Report
Report this article
පකිස්ථානයේ කරච්චි ගුවන් තොටුපොළ අසල විශාල පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් විදේශිකයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ.
එම වාර්තාවක වැඩිදුරටත් දැක්වෙන්නේ චීන ජාතිකයින් දෙදෙනෙකු මෙම පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
පකිස්ථාන වේලාවෙන් ඊයේ (06) රාත්‍රී 11ට පමණ මෙම පිපිරීම සිදුව තිබෙනවා.
පකිස්ථානයේ සින්ද් පළාතේ විදුලිබල ව්‍යාපෘතියක සේවය කරමින් සිටි චීන ඉංජිනේරුවන්ගේ රථ පෙළක් ඉලක්ක කර මෙම පිපිරීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
මෙම පිපිරීමෙන් පසු දසදෙනෙක් රෝහල් ගතකර ඇති අතර, එක් අයකු බරපතළ තත්ත්වයේ පසුවන බවයි තොරතුරු වාර්තා වුණේ. සටන්කාමී කණ්ඩායක් විසින් මෙම පිපිරීම සිදුකර ඇති බවට සැක කෙරෙන අතර මෙහි වගකීම කිසිවෙක් භාරගෙන නැහැ.

දින 5 කට පෙර
සති 1 කට පෙර
සති 2 කට පෙර
මිනිත්තු 13 කට පෙර
මිනිත්තු 42 කට පෙර
මිනිත්තු 49 කට පෙර
පැය 1 කට පෙර
පැය 1 කට පෙර
පැය 1 කට පෙර
පැය 2 කට පෙර
පැය 2 කට පෙර
පැය 4 කට පෙර
පැය 4 කට පෙර
පැය 4 කට පෙර
පැය 6 කට පෙර