රට පුරා දැවැන්ත මෙහෙයුමක් සැකකරුවන් 968 ක් අත්අඩංගුවට

Report

මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුමකදී සැකකරුවන් 968 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම මෙහෙයුම සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාල හා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය බෙදාහැරීම් මාර්ග ඉලක්ක කරමින් සිදු කරන ලදී. පොලිසිය වාර්තා කරන පරිදි, මෙම සෝදිසි කිරීමේදී හෙරොයින්, කොකේන් සහ මැතැම්ෆැටමින් වැනි මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක සොයාගෙන ඇත.

මුළු රටටම විශේෂ නිවේදනයක් - හෙට සිට මේ කණ්ඩායම් පාසල්වලට සහ නිවෙස් වෙතට

මුළු රටටම විශේෂ නිවේදනයක් - හෙට සිට මේ කණ්ඩායම් පාසල්වලට සහ නිවෙස් වෙතට

අත්අඩංගුවට ගත් සැකකරුවන් බහුතරයක් දේශීය හා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලවල සම්බන්ධතාවයන් ඇති බව පොලිසිය සඳහන් කරති.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය විසින් අරඹන ලද විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ වැඩසටහන යටතේ මෙම මෙහෙයුම් අරඹා තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණ පහත දැක්වේ.

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - සෑම මසකම අඛණ්ඩ සැපයුමක්

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - සෑම මසකම අඛණ්ඩ සැපයුමක්

Gallery