ධවල මන්දිරය නවීකරණයට ඩො. මි. 900ක් වැය වේ

Report

ධවල මන්දිර නවීකරණයට ඩොලර් මිලියන 900ක් – කොංග්‍රස් අනුමැතියෙන් තොරව මුදල් රැස්කිරීම ගැන වොෂින්ටන් පෝස්ට් අනාවරණයක් අමෙරිකානු ධවල මන්දිර පරිශ්‍රයේ ඉදිකිරීම් සහ නවීකරණ කටයුතු සඳහා අවම වශයෙන් ඩොලර් මිලියන 900ක (ඩොලර් මිලියන 927කට ආසන්න) මුදලක් වැය කිරීමට ට්‍රම්ප් පාලනාධිකාරිය සූදානම් වන බව වොෂින්ටන් පෝස්ට් පුවත් සේවය වාර්තා කරයි.

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා කෙළින්ම අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයෙන් මුදල් වෙන්කරවා ගන්නවා වෙනුවට, වෙනත් රාජ්‍ය ආයතනවලින් සහ පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගෙන් අරමුදල් ඒකරාශී කර ඇති බව රහස්‍ය ලේඛන ඇසුරින් එම වාර්තාවේ දැක්වේ.

මිද්දෙනියේ වෙඩි තැබීමක් - බැකෝ සමන්ගේ මවට වෙඩි

මිද්දෙනියේ වෙඩි තැබීමක් - බැකෝ සමන්ගේ මවට වෙඩි