වෙඩිවැදුණු බැකෝ සමන්ගේ මව මරුට

Report

මිද්දෙනිය, උල්හිටියාව ප්‍රදේශයේදී අද (12) පස්වරුවේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'බැකෝ සමන්' නැමැත්තාගේ මව ජීවිතක්ෂයට පත්ව තිබේ.

නැදුන්ගොඩ නිර්මල ප්‍රසන්න නොහොත් 'බැකෝ සමන්' නමැත්තා, සංවිධානාත්මක අපරාධ කල්ලි නායක 'කෙහෙල්බද්දර පද්මේ' ඇතුළු පිරිස ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එම පිරිස අතර සිටි අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශය භාර පොලිස් කණ්ඩායම් විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

මිද්දෙනියේ වෙඩි තැබීමක් - බැකෝ සමන්ගේ මවට වෙඩි

මිද්දෙනියේ වෙඩි තැබීමක් - බැකෝ සමන්ගේ මවට වෙඩි