ඉන්දුනීසියානු සංචාරක දූපතක් වන බාලි අසල බෝට්ටුවක ඇති වූ ගින්නකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව, දෙපාර්තමේන්තුවේ විද්‍යුත් තැපෑල හරහා සංවේදී තොරතුරු හුවමාරු කිරීමේදී දත්ත සංකේතාංකන ක්‍රම භාවිතා නොකළ බවත්, විද්‍යුත් තැපෑල පෙරහන් කිරීම ක්‍රියාත්මක නොකළ බවත් විගණන වාර්තාවේ සඳහන් විය.
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට
තවද, සැක සහිත ක්‍රියාකාරකම්, වෛරස් තර්ජන, අනවසර ප්‍රවේශය, ලිපිගොනු වෙනස් කිරීම් හෝ සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම් පිළිබඳව තොරතුරු නිලධාරියාට දැනුම් දීමට සේවකයින්ට සුදුසු උපදෙස් ලබා දී නොමැති බව වාර්තා විය.
තොරතුරු සහ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ වගකීම් නිලධාරීන්ට නිසි ලෙස පැහැදිලි කර නොමැති බව ද වාර්තාව පෙන්වා දුන්නේය.