විභාග දෙපාර්තමේන්තුවේ තොරතුරු අනතුරේද? විභාග ප්‍රථිපල මොකද වෙන්නේ?
විභාග දෙපාර්තමේන්තුවේ තොරතුරු සම්පත් ආරක්ෂා කිරීම සඳහා සුදුසු ආරක්ෂක පියවර ක්‍රියාත්මක කර නොමැති බවට චෝදනා එල්ල වී තිබේ.
ජාතික විගණන කාර්යාලය විසින් මෑතකදී නිකුත් කරන ලද වාර්තාවකින් මෙම චෝදනාව එල්ල වී තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ තොරතුරු සම්පත් ආරක්ෂා කිරීම සඳහා සුදුසු ආරක්ෂක පියවර ක්‍රියාත්මක කර නොමැති බවට චෝදනා එල්ල වී තිබේ. ජාතික විගණන කාර්යාලය විසින් මෑතකදී නිකුත් කරන ලද වාර්තාවකින් මෙම චෝදනාව එල්ල වී තිබේ.
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට
සැක සහිත ක්‍රියාකාරකම්, වෛරස් තර්ජන, අනවසර ප්‍රවේශය, ලිපිගොනු වෙනස් කිරීම් හෝ සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම් පිළිබඳව තොරතුරු නිලධාරියාට දැනුම් දෙන ලෙස සේවකයින්ට සුදුසු උපදෙස් ලබා දී නොමැති බව ද වාර්තා වී තිබේ.
තොරතුරු සහ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු නිලධාරීන්ට ඔවුන්ගේ වගකීම් පිළිබඳව නිසි ලෙස පැහැදිලි කර නොමැති බව ද වාර්තාවෙන් දැක්වේ.