මිද්දෙනියේ වෙඩි තැබීමක් - බැකෝ සමන්ගේ මවට වෙඩි

Report

මිද්දෙනිය, උල්හිටියාව ප්‍රදේශයේ අද (12) පස්වරුවේ සිදුවූ වෙඩිතැබීමකින් කාන්තාවක තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "බැකෝ සමන්" නැමැත්තාගේ මව බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශය භාර පොලිස් කණ්ඩායම් විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

විභාග දෙපාර්තමේන්තුවේ තොරතුරු අනතුරේද? විභාග ප්‍රථිපල මොකද වෙන්නේ?

විභාග දෙපාර්තමේන්තුවේ තොරතුරු අනතුරේද? විභාග ප්‍රථිපල මොකද වෙන්නේ?