විෂ ශරීරගත වීම් ගැන මෙරටින් ඇහෙන භයානක පුවතක්.

Sri Lanka Hospitals in Sri Lanka
By krishani Sep 08, 2023 11:38 AM GMT
krishani

krishani

Report

මෙරට රෝහල්වලට විවිධ විෂ ශරීරගත වීම් හේතුවෙන් වසරකට පුද්ගලයින් 80,000 ක් පමණ ඇතුළත් කෙරෙන බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

එමෙන්ම විවිධ විෂ ශරීරගත වීම්වල වැඩි අවදානමකට ලක්ව ඇති දරුවන් ඉන් ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතු බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.


ගුරුවරයෙකුගේ දරුණු කනේ පහරකින් සිසුවෙක් රෝහල් ගත කරයි..

ගුරුවරයෙකුගේ දරුණු කනේ පහරකින් සිසුවෙක් රෝහල් ගත කරයි..


සුසාන භූමියකින් හිටිහැටියේම වළ දැමූ මළ සිරුරක් අතුරුදන් වෙයි - මිනී පෙට්ටිය පමණක් රැඳි එහි සිදුවුණ දේ..

සුසාන භූමියකින් හිටිහැටියේම වළ දැමූ මළ සිරුරක් අතුරුදන් වෙයි - මිනී පෙට්ටිය පමණක් රැඳි එහි සිදුවුණ දේ..


ReeCha