බඩගින්නට බත් කාලත් හමාර වෙයි ද?. වෙලා තියෙන වින්නැහියක්..
Ministry of Agriculture
Latest Headlines
Decision Making
Rice
By krishani
මෙවර යල කන්නයේ දී කෘමි උවදුර හේතුවෙන් සහ ගංවතුර හේතුවෙන් කුඹුරු ඉඩම් හෙක්ටයාර 7,686 කට හානි සිදුව තිබෙනවා.
ඒ බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ ය.
ඒ අනුව ගංවතුර හේතුවෙන් හෙක්ටයාර් 2908 කට හානි සිදු ව තිබෙනවා.
එමෙන්ම, කෘමි උවදුරු හේතුවෙන් හෙක්ටයාර් 4778 කට හානි සිදුව ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙවර යල කන්නය තුළ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 20 ක් අපේක්ෂා කරන බව ද කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කර සිටියේ ය.
