ලොකු ළූණු ගැන ඇහෙන පුදුම හිතෙන මේ කතාව මොකක්ද?. ගාණ කීයද දන්නව ද?.

Report

මේ දිනවල දේශීය ලොකු ළූණු අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා.

ලොකු ළූණු ගැන ඇහෙන පුදුම හිතෙන මේ කතාව මොකක්ද?. ගාණ කීයද දන්නව ද?. | Onion Price In Sri Lanka

නමුත් විදේශීය ලොකු ළුෑණු වෙළෙඳපොලේ අඩු මිලට පැවතීම හේතුවෙන් තමන්ට සාධාරණ මිලක් හිමි නොවන බවට ගොවීන් මැසිවිලි නගයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙ ලොකු ළූණු කිලෝවක් මිල දී ගැනෙන්නේ රුපියල් 130ත් 170ත් අතර මිලකට වේ.

තව ටිකකින් වෙන්න යන්නේ මොකක්ද දන්නව ද?. එතකොට රෑ.. ඇස් උඩ යන ආරංචිය මෙන්න..

තව ටිකකින් වෙන්න යන්නේ මොකක්ද දන්නව ද?. එතකොට රෑ.. ඇස් උඩ යන ආරංචිය මෙන්න..


ගොවීන් පෙන්වා දෙන්නේ ලොකු ළූණු වගාව සඳහා යන පිරිවැය අධික වීම නිසා ළූණු කිලෝවක් නිෂ්පාදනය සඳහා රුපියල් 150ක පමණ මුදලක් වැය වන බවයි.

එම නිසා ලොකු ළූණු කිලෝවක් අවම වශයෙන් රුපියල් 250ක පමණ මිලකට අලෙවි කළ යුතු බව ඔවුන් සඳහන් කළේ ය.

අක්සාර් පන්දුව යවනකොට කඩුල්ල පිටිපස්සේ හිටිය රෝහිත් කරපු දේ මොකක්ද දන්නව ද?. පුදුම හිතෙන දෙයක් කරලා මෙන්න..(PHOTOS)

අක්සාර් පන්දුව යවනකොට කඩුල්ල පිටිපස්සේ හිටිය රෝහිත් කරපු දේ මොකක්ද දන්නව ද?. පුදුම හිතෙන දෙයක් කරලා මෙන්න..(PHOTOS)


කෙසේ වෙතත්, එවැනි තත්ත්වයක් තුළ ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ගෙන්වන ලද විදේශීය ලොකු ළූණු කිලෝවක් රුපියල් 120ත් 130ත් දක්වා වූ මිල ගණන් යටතේ විකිණීම හේතුවෙන් දේශීය ලොකු ළූණු ගොවීන් දැඩි අසීරුතාවට පත්ව තිබෙනවා.