පලි ගැනීම් ඇරඹේ - ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 7000ක්.

Israel
By Wayomi Oct 07, 2023 05:56 PM GMT
Wayomi

Wayomi

Report

ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු යුද්දෙ මෙය තත්ත්වයක් නිවේදනය කර තිබෙනවා.

ඒ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 7,000ක් පමණ එල්ල කිරීමත් සමඟයි.

ඔවුන් විසින් ඊශ්‍රායලයේ ගුවන්තොටුපල සහ හමුදා ස්ථාන ඉලක්ක කරගෙන ප්‍රහාර දියත් කර ඇති අතර ඒ සමගම මධ්‍යම සහ දකුණු එකේ ඊශ්‍රායලයේ ඊශ්‍රායලය ගුවන් තොටුපළ වසා දමා දමනු ලැබුවා.

විනාඩි 20ක් තුළ රොකට් ප්‍රහාර 5000ක් පමණ අඛණ්ඩව එල්ල කිරීමෙන් පසු තවත් රොකට් ප්‍රහාර 2000ක් පමණ ඊශ්‍රායලයට එල්ල කර ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එමෙන්ම හමාස් සටන්කරුවන් මෙම ප්‍රහාරය දියත් කර ඇත්තේ, ඊශ්‍රායලය විසින් අල්ලස් අස්කා දේවස්ථානයට එල්ල කළ ප්‍රහාරය ට ප්‍රතිචාරයක් වශයෙන් බවයි වැඩි වාර්තා වන්නේ.

ReeCha