සංචාරකයෝ ලක්ෂ 7ක් ලංකාවට ආදායම බිලියන 1.1යි

By Mithu Apr 14, 2025 09:22 AM GMT
Report

 වසරේ මුල් කාර්තුව තුළ සංචාරක කර්මාන්තයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 1,122.3ක ආදායමක් උපයා ඇති බව මහබැංකුව සදහන් කරයි.

ලෝක කොටස් වෙළඳපළ ඉහළට

ලෝක කොටස් වෙළඳපළ ඉහළට

එය පසුගිය වසරේ අදාල කාල සීමාව තුළ උපයා තිබෙන ආදායම හා සසදා බැලීමේ දී 9.4%ක වර්ධනයකි.

අදාල කාල සීමාව තුළ මෙරටට පැමිණ තිබෙන සංචාරකයන් ගණන 722,276 ක් වන අතර, එය පසුගිය වසරේ එම කාල සීමාව තුළ පැමිණි සංචාරකයන් සංඛ්‍යාව හා සැසදීමේ දී 13.6% ක වර්ධනයකි. 

තවත් ප්‍රබල භූ කම්පනයක්

තවත් ප්‍රබල භූ කම්පනයක්

නව රජය යටතේ සංචාරක කර්මාන්තය පුළුල් කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම හේතුවෙන් මෙය ආකාරයෙන් සංචාරකයන් වැඩිපුර ශ්‍රී ලංකාවට පැමිණෙන බව බහුතරයකගේ මතයයි.