ලෝක කොටස් වෙළඳපළ ඉහළට

By Hashini Apr 14, 2025 04:58 AM GMT
Report

ලෝක කොටස් වෙළද පොළ යලි ඉහල ගොස් තිබෙනවා.

ඇමරිකාව විසින් පනවා තිබු තීරු බදු ප්‍රතිපත්ති කිහිපයක් ඉවත් කිරීම හේතුවෙන් ලෝක කොටස් වෙළඳපොල ඉහල ගොස් තිබෙනවා.

ජපානයේ නිකෙයි 225 කොටස් වෙළඳපොල දර්ශකය 2%කින් ඉහල ගොස් ඇත.

එසේම දකුණු කොරියාවේ කොස්පී කොටස් වෙළඳපොළ දර්ශකයද 1.1%කින් ඉහල ගොස් තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ ඒ එස් එක්ස් 200 0.7%කින් ඉහල ගොස් තිබෙනවා.

තවත් ප්‍රබල භූ කම්පනයක්

තවත් ප්‍රබල භූ කම්පනයක්