තවත් ප්‍රබල භූ කම්පනයක්

By Hashini Apr 14, 2025 03:35 AM GMT
Report

පැසිෆික් සාගරයේ පිහිටි දුපතක් වන ෆිජි දුපත් කලාපයට භූ කම්පන තත්ත්වයක් ඇති වී තිබෙනවා.

එය රික්ටර් මාපකයේ 6.5ක අගයකින් යුක්ත වනවා.

එම දුපත්වලට දකුණු දෙසින් පොලොව මට්ටමේ සිට කිලෝමීටර 174ක් පමණ අභ්‍යන්තරයෙන් මෙම භූ කම්පනය හට ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

මෙම භූ කම්පනය හේතුවෙන් කිසිදු ජිවිත හෝ දේපල හානි මෙතෙක් වාර්තා වී නොමැත.

 

අග්‍රාමාත්‍යවරියගේ නව අවුරුදු සුබ පැතුම

අග්‍රාමාත්‍යවරියගේ නව අවුරුදු සුබ පැතුම