වී වලට රුපියල් 70ක මිලක්..හාල් මිල තවත් ඉහළට යයි?..
Sri Lanka
Anuradapura
Mahindananda aluthgamage
Paddy price
By Aruna
මේ මස අවසන් වීමට පෙර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියළු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත අවශ්‍ය පොහොර ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුගමගේ පවසනවා.
අනුරාධර පැවති වැඩසටහනකට එක්වෙමින් අමත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ කාබනික පොහොර යොදා වගාකරන වී කිලෝග්‍රෑමයක මිල රුපියල් 70ක් දක්වා ඉහළ නංවන බවයි.
පවතින පොහොර ගැටලුව සම්බන්දයෙන් සාකච්ජා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ නියෝජනය කරන සියළු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් අතර හමුවක් ඊයේ (16) පැවැත්වුනේ අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේනගේ නිවසේදියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |