දිස්ත්‍රික්ක 07කට අනතුරු ඇඟවීමක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..

Report

දිස්ත්‍රික්ක 07ක ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

මෙලෙස අවධානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇත්තේ, කොළඹ , ගම්පහ , කළුතර , යාපනය , ගාල්ල , මහනුවර සහ කුරුණෑගල එම දිස්ත්‍රික්කයි.

රාජ්‍ය සේවයේ පිරිසකගේ දීමනාම වැඩි කරයි.. වැඩි කළ ප්‍රමාණය සහ එම පිරිස මෙන්න..

රාජ්‍ය සේවයේ පිරිසකගේ දීමනාම වැඩි කරයි.. වැඩි කළ ප්‍රමාණය සහ එම පිරිස මෙන්න..


වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගින් සංඛ්‍යාව 26,084 ක් වන අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි පැවසෙන්නේ.

එම සංඛ්‍යාව 9,558ක් වන අතර ඩෙංගු රෝගය වැළඳීමෙන් 09 දෙනෙකු මිය ගොස් තිබේ.

එකදිගට දින 16ක් සුරාසැල් වසාදැමීමක් ගැන දැනුම්දීමක්...

එකදිගට දින 16ක් සුරාසැල් වසාදැමීමක් ගැන දැනුම්දීමක්...