දින හතක අනිවාර්ය නිරෝධායන කාලයක්..8වන දිනේදී සිදු කරන දේ..?

India Covid19 querantine Omicron
By Sewvandhi Jan 08, 2022 04:08 AM GMT
Sewvandhi

Sewvandhi

Report

විදේශයන් හි සිට පැමිණෙන සියල්ලන්ට අනිවාර්යයෙන් දින හතක නිරෝධායනයක් හඳුන්වාදීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව විදේශයන් හි සිට පැමිණෙන සියල්ලන් නිවෙස්වල නිරෝධායනයට යොමු කෙරෙන අතර, අටවන දිනයේ දී කොරෝනා පරීක්ෂණයකට ද ලක් කෙරෙනු ඇති. මො

වුන් ඉන්දියාවට පැමිණීමට පැය 72 කට පෙරද කොරෝනා පරීක්ෂණයකින් ආසාදිතයෙකු නොවන බව තහවුරු කළ යුතුයි. 

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය හේතුවෙන් ඉන්දියාවේ නැවතත් කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාම නව පියවර හඳුන්වාදීමට හේතුවයි. එම නව පියවර ලබන අඟහරුවා දා සිට ක්‍රියාත්මක වනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Joun Now