පොලිස් ලොකු පුටු 6ක් මාරු
Sri Lanka Police
Sinhala news
By Mithu
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරු කිරීම් සිදුකළ බවය. එම ස්ථාන මාරුවීම් පහතින්
[ZXPLZZS

