වෛද්‍යවරුන් වර්ජනයකට සුදානමින්

Report

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලබන 30 වනදායින් පසු වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවට අනතුරු අගවනු ලබනවා.

ICU එකටවත් උපකරණ නෑ ලෙඩ්ඩු ටිකට මැරෙන්නද වෙන්නේ? ඖෂධ හිඟය නැතිකරනවයි කියලා ආවේනම්.. දැන් මොකක්ද කියන්නේ?

ICU එකටවත් උපකරණ නෑ ලෙඩ්ඩු ටිකට මැරෙන්නද වෙන්නේ? ඖෂධ හිඟය නැතිකරනවයි කියලා ආවේනම්.. දැන් මොකක්ද කියන්නේ?

ඔවුන් නිවේදනය කරන්නේ සිය අමතර රාජකාරි දීමනාවට අදාළ සංශෝධන සම්බන්ධයෙන් චක්‍රලේඛ කඩිනමින් නිකුත් නොකරන්නේ නම් මෙම පියවර ගන්නා බවයි.

මේ බව පැවසුවේ කොළඹ පැවතී මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ විසිනි. 

ඊශ්‍රායලයට ඉරාන ජනපතිගෙන් රතු එළියක්

ඊශ්‍රායලයට ඉරාන ජනපතිගෙන් රතු එළියක්

කොරේ පිටට මරේ කියලා බස් ගාස්තුත් ගැනත් ඔන්න තීරණයක්

කොරේ පිටට මරේ කියලා බස් ගාස්තුත් ගැනත් ඔන්න තීරණයක්