බෝගම්බර බදු දීමට යයි

By Hashini Jun 15, 2025 12:30 PM GMT
Report

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර ඉඩම වසර 59ක් සඳහා බදු පදනම මත බැහැර කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

ICU එකටවත් උපකරණ නෑ ලෙඩ්ඩු ටිකට මැරෙන්නද වෙන්නේ? ඖෂධ හිඟය නැතිකරනවයි කියලා ආවේනම්.. දැන් මොකක්ද කියන්නේ?

ICU එකටවත් උපකරණ නෑ ලෙඩ්ඩු ටිකට මැරෙන්නද වෙන්නේ? ඖෂධ හිඟය නැතිකරනවයි කියලා ආවේනම්.. දැන් මොකක්ද කියන්නේ?

බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිලි සංකීර්ණය මුල්‍ය , පාරිසරික, සමාජීය වශයෙන් විශාල විභවයක් සහිත සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා බැහැර කිරීමට අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

කැබිනට් මණ්ඩලය නිර්දේශ කර ඇත්තේ එහි සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ මුලික සැලසුම් අනුව සිදුවිය යුතු බවයි. 

ඊශ්‍රායලයට ඉරාන ජනපතිගෙන් රතු එළියක්

ඊශ්‍රායලයට ඉරාන ජනපතිගෙන් රතු එළියක්

මොකක්ද මේ වෙන්නේ? ඉදිරි පැය 24ටත් කාලගුණයෙන් රතු නිවේදනයක්

මොකක්ද මේ වෙන්නේ? ඉදිරි පැය 24ටත් කාලගුණයෙන් රතු නිවේදනයක්