ආයෙත් ඉරානයට ප්‍රහාර.. මේ පාරනම් ලෝක විනාශයට සුදානම් වෙන්න වෙයි

Report

ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිපිරීම් හඬවල් වාර්තා වීමත් සමඟ ඉරානය විසින් ටෙහෙරානය පුරා ගුවන් ආරක්ෂක පද්ධති නැවත ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දැන්නම් AI ඉගෙනගන්නම වෙයි ඔන්න රාජ්‍ය සේවයටත් AI රිංගලා

දැන්නම් AI ඉගෙනගන්නම වෙයි ඔන්න රාජ්‍ය සේවයටත් AI රිංගලා

ටෙහෙරානයේ වයඹදිග ෂහ්රාක්-ඊ ගාර්බ් සහ සාදත් අබාද් ඇතුළු අසල්වැසි ප්‍රදේශවල මෙම පිපිරීම් හඬවල් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර එක්සත් රාජධානියේ විදේශ කාර්යාලය මඟින් මේ වනවිට ඊශ්‍රායලයේ රැඳී සිටින බ්‍රිතාන්‍ය පුරවැසියන්ට විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

බහුතරය ගන්න දිගම්බරම්ගේ සහයත් මාලිමාවටද..?

බහුතරය ගන්න දිගම්බරම්ගේ සහයත් මාලිමාවටද..?

ඉරානය සමඟ මතුව ඇති යුද ගැටුම් මධ්‍යයේ මෙම මාර්ගෝපදේශ යාවත්කාලීන කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ඒ, අනුව ඊශ්‍රායලයේ තුල්කුරාම්, ජෙනින් සහ ටුබාස් වෙත සිදුකරන සංචාර සහ නැගෙනහිර ජෙරුසලම හැර බටහිර ඉවුරේ ඉතිරි ප්‍රදේශවලට අත්‍යවශ්‍යම සංචාර හැර අනෙකුත් සියලුම සංචාර සිදුනොකරන ලෙසයි උපදෙස් දී ඇත්තේ.

මීට අමතරව සෑම අවස්ථාවකම ඊශ්‍රායල් රජයේ උපදෙස් අනුගමනය කරන ලෙසයි ඊශ්‍රායලයේ රැඳී සිටින බ්‍රිතාන්‍ය ජාතිකයින්ට එක්සත් රාජධානියේ විදේශ කාර්යාලය උපදෙස් දී ඇත්තේ. ජුනි 13 වන දින ඊශ්‍රායලයේ රටපුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු “රටෙන් පිටතට ගුවන් සම්බන්ධතා අකර්මන්‍ය වී තිබෙනවා.

මෙන්න අලුත් ලොතරැයියක් මේ පාරනම් වාසනාව අත ළගටම ඇවිත් වගේ

මෙන්න අලුත් ලොතරැයියක් මේ පාරනම් වාසනාව අත ළගටම ඇවිත් වගේ

ඒ, ඊශ්‍රායල විසින් තම ගුවන් අවකාශය වසා දැමීමට කටයුතු කිරීම හේතුවෙන්.