මැතිවරණය කාල සීමාවේ ඔබටත් මෙහෙම වුණොත් විශේෂ අංක 6ක්. - 16 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි.
By Wayomi
මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තුළදී යම් ආපදාවක් වේ නම් එය දැනුම් දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් විශේෂ දුරකතන අංක 06 ක් හඳුන්වා දී තිබෙනවා.
එම දුරකතන අංක 0702117117 , 0113668032 , 0113668087 ,0113668025 ,0113668026 හා 0113668019.

පෞද්ගලික අංශයේ සේවකයින්ට දින 3ක නිවාඩුවක්? - ඡන්ද නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්. - වැටුප් සහිත විශේෂ නිවාඩුව ලැබෙන්නේ මෙහෙමයි.
මේ විශේෂ වැඩසටහන ලබන 16 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්වයි.