භූ කම්පනයෙන් 6ක් මියයයි.

By Hashini Nov 18, 2023 04:58 AM GMT
Report

 ඊයේ (17) දකුණු පිලිපීනයේ මින්ඩනාවෝ දූපත ආසන්නයේ ප්‍රභල භූ කම්පනයක් සිදු වුණා.

එම භූ කම්පනයෙන් පුද්ගලයන් හය දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වුයේ රික්ටර් පරිමාණ ඒකක 6.7ක් ලෙස බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූ කම්පනයෙන් 6ක් මියයයි. | 6 Die In The Earthquake

ඉන්දුනීසියාවට සහ මැලේසියාවටද එම භූ කම්පනය දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

තවත් භූ කම්පනයක්....

තවත් භූ කම්පනයක්....

.........................