තවත් භූ කම්පනයක්....

By Hashini Nov 17, 2023 11:17 AM GMT
Report

 දකුණු පිලිපීනයේ භූමිකම්පාවක් හට ගෙන තිබෙනවා.

එය රිච්ටර් මාපකයේ 6.7 ක ප්‍රබලත්වයකින් යුක්ත බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ.

භූමිකම්පාව 60 km (37.3 සැතපුම්) ගැඹුරින් ජෙනරල් සැන්ටොස් නගරය ආසන්නයේ Mindanao වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ ඇති වී තිබෙනවා.

තවත් භූ කම්පනයක්.... | Another Earthquake

භූ කම්පන තත්ත්වයෙන් සුනාමි තර්ජන නිකුත් කර නොමැත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කඳුකරයේ පුළුල් ප්‍රදේශයකට භූමිකම්පාව දැනී ඇති අතර ජිවිත හානි වාර්තා වී නොමැති බවයි.

යෝජිත නව විදුලිබල පනත ලබන සතියේ...

යෝජිත නව විදුලිබල පනත ලබන සතියේ...