රුසියානු හමුදාවට එක්වූ ශ්‍රී ලාංකිකයන් පිළිබද භයානක අනාවරණයක්....

Report

 රුසියානු හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 2025 ජනවාරි 20 වනදා වනවිට 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදේශ කටයුතු ඇමති විජිත හේරත් අනාවරණය කළේය.

අපිට කියලා වැඩක් නැහැ.. ඒක කියන්න ඕනේ රටට.. ආණ්ඩුවට සති 2ක් දෙනවා.. වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව

අපිට කියලා වැඩක් නැහැ.. ඒක කියන්න ඕනේ රටට.. ආණ්ඩුවට සති 2ක් දෙනවා.. වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව

අද (07) පාර්ලිමේන්තුවේදී විදේශ කටයුතු ඇමති විජිත හේරත් මේ බව පැවසීය. රුසියානු හමුදාව සමග ශ්‍රී ලාංකිකයින් 554 දෙනෙකු එක්වී සිටින බවත් ඔවුන් කිසිවෙකුව බලහත්කාරයෙන් බඳවාගෙන නොමැති බවත් අනාවරණය කෙරුණි.

ශ්‍රී ලංකා පළමු ඉනිම 257ට සීමාවෙයි..

ශ්‍රී ලංකා පළමු ඉනිම 257ට සීමාවෙයි..

විජිත හේරත් මහතා පැවසුවේ එම පිරිසට මෙරට සිටින ඥාතීන් සමග සම්බන්ධතා පැවැත්වීමට අවශ්‍ය පහසුමක් සලසා දෙන්නැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත උපදෙස් දී ඇති බවය. 

You may like this video