කොංගෝවේ බෝට්ටුවක් පෙරළී 50ක් මරුට

By Mithu Apr 17, 2025 08:23 AM GMT
Report

කොංගෝ ජනරජයේ බෝට්ටුවක් අනතුරට පත්වීමෙන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වැඩිපුරම කොටි ඉන්නේ ලංකාවේ

වැඩිපුරම කොටි ඉන්නේ ලංකාවේ

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ, කොංගෝ ගංගාවේ බන්දකා නගරය ආසන්නයේදී බෝට්ටුව ගිනිගෙන පෙරළී ඇති බවයි.

අනතුරෙන් මගීන් සිය ගණනක් අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය. අනතුරට සිදු වනවිට එහි ගමන් ගත් මගීන් සංඛ්‍යාව 400කි. 

ලිස්සන ගගෙන් වැටී සා.පෙළ සිසුවා මරුට

ලිස්සන ගගෙන් වැටී සා.පෙළ සිසුවා මරුට