තමන්ගේම දියණියට මෙහෙම දෙයක් කරන්න පුළුවන් අම්මලත් ඉන්නවනේ..

By Piyumika Sep 29, 2024 09:17 AM GMT
Report

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

රාජ්‍ය පරිපාලන ලේකම් හදිසියේම මෙහෙම තීරණයක් ගත්තේ ඇයි ..

රාජ්‍ය පරිපාලන ලේකම් හදිසියේම මෙහෙම තීරණයක් ගත්තේ ඇයි ..

මහනුවර පොලිස් වසමේ නාගස්තැන්න ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක සිටින තිස් හැවිරිදි කාන්තාවක පොලිසිය මගින් එසේ අත්අඩංගුවට ගෙන තිබේ .

බැංකුවක සංවත්සරය වෙනුවෙන් ත්‍යාග ලබාදෙන දැන්වීම ඔබත් දැක්කද..

බැංකුවක සංවත්සරය වෙනුවෙන් ත්‍යාග ලබාදෙන දැන්වීම ඔබත් දැක්කද..

එම දැරිය පෙරපාසල් යාම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එසේ ඇයගේ මව විසින් හැන්දක් රත්කොට බරපතළ ලෙස පුළුස්සා ඇති බව පොලිසිය කියයි.

යන්තන් තරග දෙක තුනක් දිනාගෙන එනකොට මොකක්ද මේ දික්වැල්ල කරලා තියෙන්නේ..

යන්තන් තරග දෙක තුනක් දිනාගෙන එනකොට මොකක්ද මේ දික්වැල්ල කරලා තියෙන්නේ..

තුවාල ලැබූ දැරිය මහනුවර ජාතික රෝහලට ඇතුලත් කොට ඇති අතර ඇය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමටද නියමිතය.