යන්තන් තරග දෙක තුනක් දිනාගෙන එනකොට මොකක්ද මේ දික්වැල්ල කරලා තියෙන්නේ..

By Piyumika Sep 29, 2024 09:01 AM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට වසර 3ක සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට නියමිත බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

කවදාවත් වෙලා නැති විදිහට හිතන්නවත් බැරි විදිහේ කෙනෙක් මේ පාර විශ්ව රූ රැජින තරඟාවලියට ඉදිරිපත් වෙලා ..(VIDEO/PHOTOS)

කවදාවත් වෙලා නැති විදිහට හිතන්නවත් බැරි විදිහේ කෙනෙක් මේ පාර විශ්ව රූ රැජින තරඟාවලියට ඉදිරිපත් වෙලා ..(VIDEO/PHOTOS)

නිමා වූ ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බවට ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනාවට එම තහනම පැනවීමය නියමිත බව වාර්තා වෙයි.