නිව්යෝක් නුවර සිදු වූ වෙඩි තැබීමකින් 5ක් මරුට

Report

එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පිහිටි බහුමහල් ගොඩනැගිල්ලකට ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති අතර, තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වෙඩි තැබීම ඊයේ (28) සවස සිදුවී ඇති අතර, ලාස් වේගාස් හි සිට පැමිණි 27 හැවිරිදි ෂේන් ටමුරා නමැති පුද්ගලයෙකු විසින් මෙම අපරාධය සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

"මාලිමා ආණ්ඩුව යාළුකමට කන්ටේනර් පන්නලා බොරු ලුණු මගඩියක් ගැහුවා" - උදය ගම්මන්පිල

"මාලිමා ආණ්ඩුව යාළුකමට කන්ටේනර් පන්නලා බොරු ලුණු මගඩියක් ගැහුවා" - උදය ගම්මන්පිල

එසේම, සැකකරු තමාටම වෙඩි තබා ගනිමින් සියදිවි නසාගෙන ඇති බවද වාර්තා වේ.

ඒ අනුව, මියගිය පිරිස අතර පොලිස් නිලධාරියෙකු, සිවිල් වැසියන් සහ සැකකරුද වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

ඇස්වලට විතරක් නොවී, හදවතත් නුවනෙන් තීරණ ගන්න - අද ලග්නේ කතාව

ඇස්වලට විතරක් නොවී, හදවතත් නුවනෙන් තීරණ ගන්න - අද ලග්නේ කතාව

නව ඉන්ධන මිල දැන් හෙටම - ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවේ වෙළඳපොළට නව තිරසාර හුස්මක්

නව ඉන්ධන මිල දැන් හෙටම - ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවේ වෙළඳපොළට නව තිරසාර හුස්මක්