වහා, නුවරඑළිය ඇතුළුව දිස්ත්‍රීක්ක 05ක් ගැන හදිසි දැනුම්දීමක් මෙන්න..

Report

දිස්ත්‍රීක්ක 05 කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇගවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දීර්ඝ කර තිබෙනවා.

ඒ පවතින වර්ෂාවත් සමගයි.

ඒ අනුව අදියර 01 යටතේ නායයෑමේ අවධානමක් බදුල්ල, නුවරඑළිය, කුරුණෑගල, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්කවලට පනවා ඇත.

අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රු.20,000කින් ඉහළට?. ඒ අස්සේ නොහිතපු රතු එළියක් දල්වයි..

අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රු.20,000කින් ඉහළට?. ඒ අස්සේ නොහිතපු රතු එළියක් දල්වයි..

නාඩු කිලෝවක් 350.. කීරි සම්බා කිලෝවක් 450.. සහල් මිලට වෙන දෙය..

නාඩු කිලෝවක් 350.. කීරි සම්බා කිලෝවක් 450.. සහල් මිලට වෙන දෙය..

මේ අතර, හෙට (14) නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලට මෙන්ම, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

සම්පූර්ණ විස්තරය පහතින්,

කට්ටියගෙ ලෝන් වීකේන්ඩ් එක ගෙවෙන අන්තිම දවසේ.. ඇට්ටි හැලෙන්නම දෙන්නයි යන්නේ?. වෙනස් වුණ කාලගුණය මෙන්න..

කට්ටියගෙ ලෝන් වීකේන්ඩ් එක ගෙවෙන අන්තිම දවසේ.. ඇට්ටි හැලෙන්නම දෙන්නයි යන්නේ?. වෙනස් වුණ කාලගුණය මෙන්න..