කට්ටියගෙ ලෝන් වීකේන්ඩ් එක ගෙවෙන අන්තිම දවසේ.. ඇට්ටි හැලෙන්නම දෙන්නයි යන්නේ?. වෙනස් වුණ කාලගුණය මෙන්න..
හෙට (14) නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලට මෙන්ම මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට මිලිමීටර 75ට වැඩි වැසි ඇති විය හැකිය.
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.
එමෙන්ම, පැයට කිලෝමීටර 40ක පමණ තද සුළං උතුර, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලට මෙන්ම මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට ඇති විය හැකිය.
තවද, පැයට කිලෝමීටර් 50ත් 55ත් දක්වා කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකිය.
You May Like This Video👇