කංජිපානි ඉම්රාන්ගේ ඥාති සොහොයුරා ඝාතනයට ආධාර කළ කාන්තාවක ඇතුළු 5 ක් අත්අඩංගුවට

Report

සංවිධානාත්මක පාතාල කල්ලිනායක කංජිපානි ඉම්රාන්ගේ ඥාති සොහොයුරාව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට 23 හැවිරිදි කාන්තාවක ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් සහ සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 38 ක් සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබේ. කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ කොළඹ දිසා අපරාධ කොට්ඨාසය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

පිටිපන කුලී යතුරුපැදි රියදුරු ඝාතනයේ ප්‍රධාන සැකකරු 24 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

පිටිපන කුලී යතුරුපැදි රියදුරු ඝාතනයේ ප්‍රධාන සැකකරු 24 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

ඉකුත් අගෝස්තු 10 වනදා කොළඹ 10, සංඝරාජ මාවත, සූරතිස්ස මාවතේ පිහිටි සිය ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිටදී එහි හිමිකරු වූ මොහොමඩ් අස්මි මොහිදීන් නැමැත්තා නාඳුනන වෙඩික්කරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් ඝාතනයට ලක්විය. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් කොට්ඨාස මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවේ මුහුද කැළඹෙයි - ධීවර සහ නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ මුහුද කැළඹෙයි - ධීවර සහ නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්