හදිසි තත්ත්වයක් - පාකිස්තානයට හා ඇෆ්ගනිස්තානයට ප්‍රබල භූමිකම්පාවක්

Report

පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක් සිදුව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (18) උදෑසන සිදු වූ මෙම භූකම්පනයේ ප්‍රභලත්වය රිච්ටර් මාපකයේ ඒකක 5.5ක් ලෙස සටහන්ව ඇති බවයි.

භූකම්පනය පාකිස්තානය මෙන්ම ඇෆ්ගනිස්තානයේ ප්‍රදේශ රැසකට දැනී ඇත. කෙසේවෙතත් විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ ඉන් සිදුවු හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති බවය.

පාසල් සිසුන්ට සුභ ආරංචියක් - තෝරාගත් පාසල් සදහා පමණයි

පාසල් සිසුන්ට සුභ ආරංචියක් - තෝරාගත් පාසල් සදහා පමණයි

තත්ත්වය උණුසුම් වෙයි - ඉරානය නැවතත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි

තත්ත්වය උණුසුම් වෙයි - ඉරානය නැවතත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි