පොසොන් එකට දන්සල් 4125ක්

By Mithu Jun 07, 2025 08:40 AM GMT
Report

එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් හාර දහසකට අධික සංඛ්‍යාවක් මේවන විට ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.

හජ් උත්සවයට සජිත්ගෙනුත් සුබ පැතුම්

හජ් උත්සවයට සජිත්ගෙනුත් සුබ පැතුම්

එම සංගමයේ ලේකම්වරයා කියා සිටියේ 9 වැනි සඳුදා පස්වරු දක්වා දන්සල් ලියාපදිංචි කිරීම සහ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදු කරන බවත් මේ වන විට දන්සල් 4125ක් පමණ ලියාපදිංචි කර ඇති බවත්ය.

මේ දිනවල පැතිර යන බෝවන රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් දන්සල් සංවිධායකවරුන්ට ඒ ගැන උපදෙස් මාලාවක් ලබාදීමටද පියවර ගෙන ඇති බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා කියා සිටියේ.

දෙහිවල සත්තු වත්තට හොරු පැනලා

දෙහිවල සත්තු වත්තට හොරු පැනලා